Posts

Showing posts from November, 2017
Image
 විභක්ති                            සම්පූර්ණ අර්ථයක් ප‍්‍රකාශ වන වගන්තිය වාක්‍යයක්  යැයි කියමු. වාක්‍යයක් අර්ථ සහිත වීමට නම් අවම  වශයෙන් කි‍්‍රයා පදයක් හා ඊට සම්බන්ධ නාම පදයක්  තිබිය යුතු ය. යම් නාම පදයක් අර්ථවත් වන්නේ එය  කේවලව (තනිව* පවතිද්දී නො ව වාක්‍යයක යෙදෙන  විට යි. එසේ යෙදීමේ දී අර්ථය සේ ම පද රටා ද වෙනස්  වෙයි. නාම ප‍්‍රකෘතියකින් පරව අර්ථ බෙදා දැක්වීම සඳහා  සංයෝග වන්නේ විභක්ති යි. නාම ප‍්‍රකෘතියකට විභක්ති  ප‍්‍රත්‍යය එකතු කළ විට පදය විවිධ අර්ථවල යෙදෙය

ප‍්‍රස්තාව පිරුළු

Image
                                                                                                                                                                                                      ප‍්‍රස්තාව පිරුළු                                                                                                                                                                                                                                                                           කිසියම් අදහසක් මනා ව කෙටියෙන් පැහැදිලි ව ප‍්‍රකාශකිරීම පහසු කර ගැනීම  සඳහා සමාජ ව්‍යවහාරයෙහි පවත්නා කියමන් යොදා ගැනීම අප අතර පවත්නා සාමාන්‍ය පුරුද්දකි. මෙසේ යොදා ගන්නා කියමන් කිසියම් ඇත්තක් හෝ සිද්ධියක් හෝ කතාවක්     මුල් කොට ගෙන කටින් කට ව්‍යවහාරයට පත් වේ. එබඳු කියමන්             ප‍්‍රස්තාව පිරුළු හෙවත් පිරුළු නමින් හැඳින්වේ. මේ පිරුළු අද්‍යතන           ව්‍යවහාරයට පත් වී ඇත්තේ පැරණියන්ගේ ව්‍යවහාර ඔස්සේ ය. පිරුළු       මෙන් ම ජනවහරේ පවත්නා යෙදුම් විශේෂයකි ආප්තෝපදේශ. ‘ආප්ත’ , ‘ උපදේශ’ යන පද දෙක එකතු වීමෙන් ම